Router එකක් නොමැතිව අප සතුව ඇති එක අන්තර්ජාල සම්බන්දතාවය බෙදා ගැනීම සිදු කල හැකිද?  ඔබ සතුව අන්තර්ජාල සම්බන්දතාවයක්, පරිගනකයක් හෝ ලැප්ටොප් එකක් සහ වයර්ලස් Network Adaptor(PCI) එකක් ඇති නම් මෙය ඉතා පහසුවෙන් කල හැකිය.පලමුව වයර්ලස් Network Adaptor එක පරිගනකයට සවි කර ඊට අදාල drivers ස්ථාපනය කරන්න. ඉන් පසු,
- Start --> Control Panel --> Network Connections --> wireless network connection වෙතට ගොස් right ක්ලික් කර properties වලට යන්න. ඉන්පසු wireless      networks යන tab එකට ගොස් Add බට්න් එක ක්ලික් කරන්න.      Network name මත ඔබ කෑමති නමක් යොදා The      key is provided for me automatically ඉවත් කර This is a computer-to-computer (ad hoc) network wireless      access points are not used එක ලකුනු කරන්න. Network      key මත ඔබ කැමති රහස් පදයක් යොදා OK කරන්න.
 - දැන්      Advanced බට්න් එක කිල්ක් කර computer-to-computer      (ad hoc) networks only තෝරන්න. ඉන්පසු close බට්න් එක කිල්ක් කර OK      කරන්න. මෙම 1 වැනි සහ 2 වැනි පියවරවල් සෙසු පරිගනක වලද සිදු කරන්න. 
 - දැන් ඔබ අනිත් පරිගනක පිරික්සා කිරීමේදී WiFi එක සොයන අතර Acquiring network address නමින් DHCP      server එක සොයයි.
 - දැන් ඔබට අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීමට සහ DHCP      server එක සකිය කර ගත      යුතුය. මෙය සදහා අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීම සිදු කරන පරිගනකය වෙත යා යුතුය. මෙම පරිගනකය තුල Internet      තිබිය යුතුය. ඉන්පසු network adapter මත right  කිල්ක් කර properties --> Advanced --> Allow other network users to connect trough this      computers Internet connection තෝරන්න. ඊට පසු      OK කරන්න. 
 - WiFi adapter මත right  කිල්ක් කර status තුලට ගොස් Support tab එකට ගොස් static IP එක 192.168.0.1 තිබේ දැයි බලන්න.
 - සියලුම      පරිගනක restart කරන්න.
 -  සෙසු පරිගනක වල IP address එක 192.168.0.2 සහ 192.168.0.254 අතර අගයක් ගන්නා අතර WiFi router එක කියා කරයි.      
 

No comments:
Post a Comment