Showing posts with label හෝර්ටන් තැන්න. Show all posts
Showing posts with label හෝර්ටන් තැන්න. Show all posts

Friday, April 18, 2008

හෝර්ටන් තැන්න

ගිය මාසේ අපි කට්ටිය හෝර්ටන් තැන්නේ දවස් දෙකක් ගත කල. ලංකාවේ දෙවෙනියට සහ තුන්වෙනියට උසම කදු වන කිරිගල්පොත්ත සහ තොටුපල වෙත යෑමේ ආසාවක් ඇතිවුනද මේ පාරත් එය බැරි වුනි. ඊට පස්සේ worlds end සහ bakers fall වලට ගිහින් ආවා. දැන් හෝර්ටන් තැන්නේ ඉස්සරට වඩා පහසුකම් සපයා තිබුනද පැමිනෙන ලංකාවට ආදරයක් නැති අමනයන් නිසා හෝර්ටන් තැන්න විනාශ වී ඇත.

හෝර්ටන් තැන්න


Sri Lankan Sambar Deer & බේකර්ස් ඇල්ල