Showing posts with label ඇපල්. Show all posts
Showing posts with label ඇපල්. Show all posts

Thursday, July 02, 2009

ඇපල් කන්නේ බලාගෙන!!!

හුග කාලෙකින් සිංහල බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේ ඒක නෙමේ ඔයාල ඇපල් කනවද?

ඇපල් කන්නේ බලාගෙන !!! ඇපල්, පෙයාස් යන පලතුරු වල පොත්තේ WAX එකක් ආලේප කරලා තියෙනවා. මෙමගින් බැක්ටීරියා ඇතුලුවීම වලක්වයි. නොමැලවුනු බොහෝ කල් තබාගතහැකිය. මම මේ කියන්නේ බොරු නම්, දැන්මම ලගම තියෙන Super Market එකට ගිහින් හොදවයින් ඇපල් ගෙඩියක් ගන්න. අරගෙන පොත්ත පිහියකින් සූරු ගාන්න. දැන් පේනවා නේද?



පිටරටවල් වලින් ගෙනෙන(USA,Australia,Malayasia...) ඇපල් අවුරුද්දක් විතර පරන එවා. Wax ගහල තමයි ඔහොම ලස්සනට තියා ගන්නේ. ඔන්න ඇපල් කනවානම් පොත්ත ඉවත්කර කන්න.

ඔය පිටරටින් එන එවලට වඩා ගමේ හැදෙන පලතුරු ඩ්ංගීත්තක් කාලා ඉන්නවා හොදයි. ඔයලා දන්න කියන අයට මේක කියන්න හොදේ...