Thursday, July 02, 2009

ඇපල් කන්නේ බලාගෙන!!!

හුග කාලෙකින් සිංහල බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේ ඒක නෙමේ ඔයාල ඇපල් කනවද?

ඇපල් කන්නේ බලාගෙන !!! ඇපල්, පෙයාස් යන පලතුරු වල පොත්තේ WAX එකක් ආලේප කරලා තියෙනවා. මෙමගින් බැක්ටීරියා ඇතුලුවීම වලක්වයි. නොමැලවුනු බොහෝ කල් තබාගතහැකිය. මම මේ කියන්නේ බොරු නම්, දැන්මම ලගම තියෙන Super Market එකට ගිහින් හොදවයින් ඇපල් ගෙඩියක් ගන්න. අරගෙන පොත්ත පිහියකින් සූරු ගාන්න. දැන් පේනවා නේද?



පිටරටවල් වලින් ගෙනෙන(USA,Australia,Malayasia...) ඇපල් අවුරුද්දක් විතර පරන එවා. Wax ගහල තමයි ඔහොම ලස්සනට තියා ගන්නේ. ඔන්න ඇපල් කනවානම් පොත්ත ඉවත්කර කන්න.

ඔය පිටරටින් එන එවලට වඩා ගමේ හැදෙන පලතුරු ඩ්ංගීත්තක් කාලා ඉන්නවා හොදයි. ඔයලා දන්න කියන අයට මේක කියන්න හොදේ...

Saturday, April 19, 2008

වින්ඩෝස් ඉගි

අවශය console කිහිපයක් එක console එකකට ගැනීමට Start --> Run --> mmc ඉන්පසු File --> Add/Remove Snap-in.. --> Add බට්න් එක කිල්ක් කර ඔබට අවශය ටික add කර ගන්න. ඊට පසු OK කර File --> Save --> C:\windows\system32\yourname.msc ලෙස save කර ගන්න. (මාගේ වින්ඩෝස් partition එක C: ලෙස ඇත.) දැන් Start --> Run --> yourname.msc ටයිප් කිරීමෙන් ඔබ සාදාගත් console එක ලැබේ.

ඔබගේ පරිගනකය තුල ඇති share folders බැලීමට Start --> Run --> fsmgmt.msc

පරිගනකයේ hardware පිරික්සීමට Start --> Run --> dxdiag

File extension සොයා ගැනීම

http://filext.com කියන්නේ අපට අවශය කරන ඕනෑම file extension සොයා දෙන වෙබ් අඩවියකි.

අපටම කියල විකි එකක් mediawiki

දැන් අපටම කියල විකි(මීඩියා විකි) එකක් අපගේ සර්වරයක ස්ථාපනය කරගන්න පුලුවන්. ඔබ සතුව Web Server(Apache or IIS), PHP 5.0 සහ MySQL 4.0(or PostgreSQL 8.1 ) ඇත්නම් මෙය ඉතා පහසුවෙන් සිදු කල හැකිය.එය සදහා පලමුව http://www.mediawiki.org/wiki/Download තුලට ගොස් නවතම මීඩියා විකි එක http://download.wikimedia.org/mediawiki/1.12/mediawiki-1.12.0.tar.gz භාගත කර ගන්න.

ඉන්පසු http://www.mediawiki.org/wiki/Manual:Config_script කියවා ඔබගේ සර්වරය තුල ස්ථාපනය කරගන්න.

Video Bar

Loading...