Showing posts with label linux. Show all posts
Showing posts with label linux. Show all posts

Saturday, April 19, 2008

අපටම කියල විකි එකක් mediawiki

දැන් අපටම කියල විකි(මීඩියා විකි) එකක් අපගේ සර්වරයක ස්ථාපනය කරගන්න පුලුවන්. ඔබ සතුව Web Server(Apache or IIS), PHP 5.0 සහ MySQL 4.0(or PostgreSQL 8.1 ) ඇත්නම් මෙය ඉතා පහසුවෙන් සිදු කල හැකිය.එය සදහා පලමුව http://www.mediawiki.org/wiki/Download තුලට ගොස් නවතම මීඩියා විකි එක http://download.wikimedia.org/mediawiki/1.12/mediawiki-1.12.0.tar.gz භාගත කර ගන්න.

ඉන්පසු http://www.mediawiki.org/wiki/Manual:Config_script කියවා ඔබගේ සර්වරය තුල ස්ථාපනය කරගන්න.