Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Friday, April 18, 2008

හෝර්ටන් තැන්න

ගිය මාසේ අපි කට්ටිය හෝර්ටන් තැන්නේ දවස් දෙකක් ගත කල. ලංකාවේ දෙවෙනියට සහ තුන්වෙනියට උසම කදු වන කිරිගල්පොත්ත සහ තොටුපල වෙත යෑමේ ආසාවක් ඇතිවුනද මේ පාරත් එය බැරි වුනි. ඊට පස්සේ worlds end සහ bakers fall වලට ගිහින් ආවා. දැන් හෝර්ටන් තැන්නේ ඉස්සරට වඩා පහසුකම් සපයා තිබුනද පැමිනෙන ලංකාවට ආදරයක් නැති අමනයන් නිසා හෝර්ටන් තැන්න විනාශ වී ඇත.

හෝර්ටන් තැන්න


Sri Lankan Sambar Deer & බේකර්ස් ඇල්ල

ගෙදර යන ගමන් ස්මර්නොෆ්

අලුත් අවුරුද්දට ඉස්සෙල්ල සෙට් වෙන්න කියල අපි (April 9, 2008) Kiribathgoda කාර්ගිල්ස් ෆුඩ් සිටි (Cargills Food City) එකට ගියා Smirnoff වොඩ්කා (ID Lanka, Kaduwela, SL) එකක් ගන්න. මොකද හොදම දෙවල් තියෙන්නේ මෙතැන කියලා කවුරුත් කියනවා.ඊට පස්සෙ එකට තුනක්ම ගත්තා. ඔන්න ඉතින් හා පුරා කියලා ගෙදර ඇවිත් එකක් බොන්න ගත්තා. මෙන්න ටික වෙලාවකට පස්සේ bottle එක ඇතුලෙන් චූටි කුඩු වගේ දෙයක් පෙනෙන්න ගත්තා. Bottle එක සීල් කරල තියෙන්නේ. එක නිසා වෙන bottle වගේ කාටවත් පිටින් දෙයක් දාන්න බෑ.ඊට පස්සේ අපි ගියා කාගිල්ස් එකට. එතැන හිටපු අයත් මේක දැක්කා. එයාල කිව්වා company එකට කරල කියන්නම් කියලා. අනේ ඉතින් එයාලගෙ තියෙන කාර්යක්ෂමතාවය නිසා අද(April 18, 2008) වෙනතුරු මෙකට විසදුමක් නම් නෑ.

ඉතින් ඔයාලත් මෙ වගේ දෙයක් ගෙදර යන ගමන් ගද්දී දෙපාරක් සොලවා බලලා ගන්න. හැබැයි ඉතින් මේ වගේ දෙයක් කාර්ගිල්ස් එකෙන් වුනු first time නෙමේ..... හොදට කා.ඉ.දි. බලල ගන්න…

pl see this video clip http://www.youtube.com/watch?v=Kj7bZ7ufHj0

Wednesday, March 26, 2008

යුනිකෝඩ් පරිවර්තකය - UCSC, Sri Lanka

This is the great tool from University of Colombo School of Computing which will be a great asset, in the process of using Sinhala/Tamil Unicode.

This converter is available at http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

Wednesday, March 12, 2008

ඇබර්ඩින් දිය ඇල්ල

"ආයුබෝවන්"!..



ඇබර්ඩින් දිය ඇල්ල - ගිනිගත්හේන ශ්‍රී ලංකාව

ගිනිගත්හේන නගරයේ සිට 2km දුරකින් මෙම ර්මණිය සුන්ඳර දිය ඇල්ල පිහිටා ඇත. මෙය උසින් අඩි 322 වන අතර අශ්වයකගේ වලිගය වැනිය.

සබැඳි රූප

උදව්